අකුරැස්ස ගොඩපිටිය මහා විද්‍යාලයේ අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් උසස් පෙල සුදුසුකම් නොලැබූ දරුවන් සඳහා අඛණ්ඩව 13 වසර අධ්‍යාපනය ලබාදීමේ විශේෂ වැඩසටහනක් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් 2018 සැප්තැම්බර් මස පවත්වන ලදී. එහිදී සිසු දරු දැරියන් සඳහා ලැදියා පරීක්ෂණය පැවැත්වූ විශේෂ අවස්ථාව.
Divisional Coordinating Committee Meeting was held on 27th September 2018 under the patronage of Hon. Buddhika Pathirana, Deputy Minister of Industry and Commerce at the Akuressa Divisional Secretariat.
රැකියා 25000 ක් රටපුරා ලබාදීමේ වැඩසටහන යටතේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා පිරිස ඇමතු අතර එහිදි මාතර දිස්ත්‍රික්කයේ රැකියා අවස්ථා 940 ක් ඇති බව දන්වන ලදී.