STD

අකුරැස්ස ගොඩපිටිය මහා විද්‍යාලයේ අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් උසස් පෙල සුදුසුකම් නොලැබූ දරුවන් සඳහා අඛණ්ඩව 13 වසර අධ්‍යාපනය ලබාදීමේ විශේෂ වැඩසටහනක් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් 2018 සැප්තැම්බර් මස පවත්වන ලදී.  එහිදී සිසු දරු දැරියන් සඳහා ලැදියා පරීක්ෂණය පැවැත්වූ විශේෂ අවස්ථාව.

News & Events

06
Jun2021
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින්නන් - අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින්නන් - අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

සංචරණ සීමා පවතින කාල සීමාවේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය...

21
Sep2018
අඛණ්ඩ 13 වසර වැඩසටහන

අඛණ්ඩ 13 වසර වැඩසටහන

අකුරැස්ස ගොඩපිටිය මහා විද්‍යාලයේ අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන්...

Scroll To Top